මුල් සහාය තුළින් ශක්තිමත් අනාගතයක්..

තරුණ දරුවන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල මානසික යහපැවැත්ම, ශක්තිමත්, ප්‍රීතිමත් සහ සමෘද්ධිමත් සමාජයක් ගොඩනැගීමේ බලවත්ම හැරවුම් ලක්ෂ්‍යයක් බව අප විශ්වාස කරන නිසා, නව යොවුන් වියේ පසුවන දරුවන්ගේ මානසික සහ හැසිරීමේ ගැටළු සම්බන්ධව එම දරුවන්ට සහ ඔවුන්ගේ දෙමාපියන්ට නිදහසේ කතා කිරීමට, ඔවුන්ට සවන් දීමට සහ සහයෝගය ලබාගත හැකි ආරක්ෂිත, විවෘත අවකාශයක් නිර්‌මාණය කිරීමට අපට අවැසි විය. "මනසෙත්" බිහි වූයේ එම දැක්මෙනි. 

මනසෙත් හිදී, අපි "මුල් සහයෝගය ජීවිත කාලයම වෙනස් කළ හැකිය" යන මූලධර්‌යට අනුකූලව යමින් උසස් මානසික ශක්තියකින් යුත් යහපත්, සහ ඔරොත්තු දෙන සමාජයක් ගොඩනැගීමට දායක වෙමු. 

එක සංවාදයකින් පවා ජීවිතයේ දිශාව වෙනස් කළ හැකි බව මනසෙත් හි අපි විශ්වාස කරමු.


Stronger Futures Through Early Support ..


Because we believe that the mental well-being of young children and their families is one of the most powerful levers for building a strong, happy, and thriving society, we were inspired to create a safe and open space where they can speak freely, be heard, and receive support for mental and behavioral challenges.


Manaseth’ was born from that vision.

At Manaseth, we aim to build a healthier and more resilient society by embracing the principle that early support can change a lifetime.

We believe that even a single conversation can change the course of a life.