Balance – The foundation of mental well-being is balance between emotions, thoughts, relationships, and responsibilities.
Balance – The foundation of mental well-being is balance between emotions, thoughts, relationships, and responsibilities.
Leap of Faith - Courage to seek help and take action. The brave step of reaching out, opening up, or trying something new for well-being.
Growth - Personal growth begins when the right balance is found through awareness, acceptance, and conscious effort.
Achievement -Thriving, not just surviving. Building resilience, living with purpose, and embracing emotional wellness.
සුවපත් මනසක්...
මනසෙත් හිදී අපි, සහනයක් අවැසි ඕනෑම කෙනෙකුට මනෝ උපදේශනය ලබා දෙන්නෙමු.
කිසිඳු විනිශ්චයකින්(non judgmental), ලේබල ඇලවීමකින් (no labelling), පීඩනයකින් තොරව (no pressure), සහකම්පනයෙන් (empathetically) යුතුව ඔබගේ ගැටළු වලට සවන්දී ඔබට සහනයක් ලඟා කරගැනීමට සහය වීමට අපි මෙහි රැඳී සිටිමු.
අපි විශේෂයෙන් නව යොවුන් වියේ පසුවන්නන් (adolescents) සහ ඔවුන්ගේ දෙමාපියන් කෙරෙහි අවධානය යොමු කරමු. දරුවන්ගේ මානසික සහ හැසිරීමේ ගැටළු ඔවුන්ගේ ජීවිතයේ ගමන් පථය (life’s trajectory) වෙනස් කරන අතර, උපදේශනය සහ නිවැරදි මගපෙන්වීම (guidance) හරහා ශක්තිමත් අනාගතයක් ගොඩනඟා ගැනීමට අප සැමට ඔවුනට සහය විය හැකිය.
මනසෙත් ආරක්ෂිත අවකාශය මාර්ගගතව (online) සහ ස්ථානීයව විවෘතව ඇති බැවින් උපකාර අවැසි සැමටම අප වෙතට පහසුවෙන් ලඟා විය හැකිය.
වයස අවුරුදු 10ත් 19ත් අතර දරුවන්ට මෙම උපදේශන සේවාවන් සම්පූර්ණයෙන්ම නොමිලයේ ලබාගත හැක.
මනසෙත් හිදී, මනෝ උපදේශනය, මානසික සෞඛ්‍ය සම්බන්ද වැඩමුළු (workshops) පර්යේෂණ (research) සහ ප්‍රජා වැඩසටහන් (community awareness programs) හරහා, මානසික සෞඛ්‍ය හා සබැඳි අපකීර්තිය (Stigma) බිඳ දැමීමට සහ මුල් මැදිහත්වීම (early intervention) ප්‍රවර්ධනය කිරීමට කැපවී සිටිමු.
Healthy Mind..
At Manaseth, we provide psychological counseling to anyone who needs support and guidance. We are here to listen to you with empathy—without judgment, labels, or pressure—and help you find relief.
We focus specifically on adolescents and their parents. Children's mental and behavioral problems change their life's trajectory, and we can all help them build a strong future through counseling and proper guidance. Manaseth safe space is open online and on-site, so anyone who needs help can easily reach us.
At Manaseth, these services are completely free for children between the ages of 10 and 19.
At Manaseth, we are committed to breaking the stigma associated with mental health and promoting early intervention through counseling, mental health workshops, research, and community awareness programs.